දේශීය

රාජ්‍ය ව්‍යවසාය සේවක විශ්‍රාම වයස දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – 2022 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ව්‍යවසායක සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනයකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 62 දක්වා වැඩි කෙරෙන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල සඳහන් කළේ.

Related posts

සදුදා සිට කාර්යාල දුම්රිය කීපයක් ධාවනයට එක්වෙයි

Mohamed Dilsad

“ඉදිරි මැතිවරණ වලදී සන්ධාන බැහැ” – SLFP

Mohamed Dilsad

‘රටේ තරුණයන් අපේක්ෂා කරන රට ගොඩනැගීමට කටයුතු කරන්න’

Mohamed Dilsad

Leave a Comment