විදෙස්

ජපානයේ ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු මරුට

(UTV |  ඔසාකා) – ජපානයේ ඔසාකා නගරයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

08 මහල් ගොඩනැගිල්ලක හටගත් මෙම ගින්නමැඩ පැවැත්වීමට එරට ගිනි නිවන අංශවලට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි එරට වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ගින්න පාලනයට ගිනි නිවීම් රථ 70 කට වැඩි සංඛ්‍යාවක් යොදවා තිබුණා.

Related posts

පරාජයටපත් ජනපති ට්‍රම්ප් ජනතාව අමතයි

Mohamed Dilsad

පාකිස්තානයට අද නව අගමැතිවරයෙක්

Mohamed Dilsad

අමෙරිකාවේ පූර්ණ අනුමැතිය හිමිවූ කොවිඩ් මර්දන එන්නත

Mohamed Dilsad

Leave a Comment