දේශීය

රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නැහැ

(UTV | කොළඹ) – නත්තල සහ නව වසර වෙනුවෙන් රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Related posts

කිරිපිටි මිල ගැනත් ඉඟියක්

Mohamed Dilsad

මහමැතිවරණයට ප්‍රචාරක සීමා පැනවේ

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment