දේශීය

වෛද්‍ය වර්ජනය අඛණ්ඩව

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුම් ලැබෙන තුරු දීප ව්‍යාප්තව දියත් කර ඇති වර්ජනය අඛණ්ඩව සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිත වෛද්‍ය හංසමාල් විරසූරිය පැවසුවේ, සිය වෘත්තීමය අර්බුද විසඳෙන තුරු වර්ජනය ක්‍රියාත්මක බවයි.

Related posts

කළමනාකරණ සේවා තනතුරු ගැන ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මෙරට 416 වැනි කොරෝනා අසාදිතයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්

Mohamed Dilsad

Leave a Comment