දේශීය

ජනමාධ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යාංශ වලට නව ලේකම්වරුන් පත් කෙරේ

(UTV | කොළඹ) – ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට පත් කර තිබෙනවා.

ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ලබන ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.

එසේම, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක පත් කර ඇතැයි ද ජනාධිපති ප්‍රකාශකවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙනවා.

Related posts

බටලන්ද ගැන, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ විශේෂ ප්‍රකාශය මෙන්න

Editor O

චීනයේ සිට ජාතික ගුවන් සේවය වෛද්‍ය ආධාර රැගෙන එයි

Mohamed Dilsad

නිසාම් කාරියප්පර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.

Editor O

Leave a Comment