දේශීය

චීන මහ බැංකුවෙන් තවත් ණයක්

(UTV | කොළඹ) – මෙරට විදේශ සංචිත තවදුරටත් ඉහළ නැංවීම සඳහා චීන මහ බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක හුවමාරු ගණුදෙනුවක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙම සතියේදී එය මෙරටට ලැබෙනු ඇති බවයි මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සඳහන් කළේ.

මෙම විනිමය හුවමාරුව සිදුකිරීමත් සමඟ මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3ක් පමණ වනු ඇති බව මහ බැංකුව සඳහන් කළා.

Related posts

කිසිදු මානව හිමිකම් කඩවිමකට රජය අනුබල දී නැහැ

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසය නසීර් අහමඩ් නෙරපයි

Mohamed Dilsad

විදුලි කප්පාදුව ගැන තීරණයක්

Editor O

Leave a Comment