දේශීය

ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

(UTV | කොළඹ) – පෞද්ගලික ගුවන් යානයක් හදිසියේ කටුනායක කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩබා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එම ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් යැවූ බවය.

මීට දින කිහිපයකට පෙර ද පයාගල වෙරළ තීරණයට සැහැල්ලු ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට පියවර ගනු ලැබීය.

Related posts

බස්නාහිර පළාත නිරීක්ෂණයට පොලිස් නිලධාරීන් 10,000 ක්

Mohamed Dilsad

සින්නයියා නඩරාජසිවම් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබාදෙන දීමනා ඉහළ දමයි

Editor O

Leave a Comment