දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා අතර අද 3 ට සාකච්ඡාවක්

(UTV | කොළඹ) – දින ගණනාවක් පුරා ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් අද පස්වරු 03 පැවැත්වෙනවා.

ගැටලූ කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී සාධාරණ විසදුම් ලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

Related posts

රණවිරුවන් 14,617 කගේ නිලයන් උසස් කිරීමට පියවර

Mohamed Dilsad

සති දෙකෙන් පුංචි ඡන්දට විසදුමක්

Mohamed Dilsad

කෝටි දෙකක හෙරොයින් සමඟ යුවලක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment