දේශීය

පෞද්ගලික බස් හිමියන් සහ ප්‍රවාහන අමාත්‍යංශය අතර හෙට සාකච්ඡාවක්

(UTV | කොළඹ) – බස් ගාස්තු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් හෙට දිනයේදී පෞද්ගලික බස් හිමියන් සහ ප්‍රවාහන අමාත්‍යංශය අතර සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ එහිදී බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

අනවශ්‍යය ආකාරයෙන් බස් ගාස්තු ඉහළ දැමීමට අදහසක් නොමැති බවද ගැමුණු විජේරත්න මහතා මෙහිදී කියා සිටියා.

Related posts

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

පොලිස් නිලධාරිනියක් පහරදුන් බව කියන සිසුවෙක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment