දේශීය

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළට

(UTV | කොළඹ) – මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරනවා.

සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් හුවමාරු කරගනිමිනුයි, ඔහු ඉහත ප්‍රකාශය සිදු කර තිබුණේ.

Related posts

නායයෑම් රතු නිවේදනයක් නිකුත් කෙරේ

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි 53ක් ලැබිලා – පැෆරල් සංවිධානය

Editor O

ශ්‍රී ලංකාව චීනයෙන් තවත් ඩොලර් බිලියන දෙකහාමාරක ණයක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment