දේශීය

බස් ගාස්තු වැඩි කිරීම ගැන අවසන් තීරණය අද

(UTV | කොළඹ) – බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව – බස් හිමියන්ගේ සංගම් සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන අතර එම සාකච්ඡාවේදී අවසන් තීරණය ගැනීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා කියා සිටියේ.

Related posts

හිටපු මුදල් ඇමතිගේ විදෙස් ගමන් තහනමක් ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

Mohamed Dilsad

වෙලේ සුදාගේ මස්සිනා හෙරොයින් සමග කොටුවෙයි

Mohamed Dilsad

Leave a Comment