දේශීය

2022 වසර පිළිගනු ලබන්නේ දැඩි උද්යෝගයකින් සහ අපේක්ෂා සහගතවයි

(UTV | කොළඹ) – උදාවූ නව වසර අලුත් හැගීම් සමග සුබවාදී සහ අධිෂ්ඨානශීලිව අනාගතය දෙස බැලීමට අපව නිතැතින්ම පොලඹනු ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත් කරන්නේ.

එබැවින් අප 2022 වසර පිළිගනු ලබන්නේ දැඩි උද්යෝගයකින් සහ අපේක්ෂා සහගතව බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

අභියෝග හඹා ගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදාවන බව ජනාධිපතිවරයාගේ විශ්වාසයයි.

ජනපතිගෙන් නව වසරට සුබ පැතුම් සම්පූර්ණයෙන්ම;

Related posts

අදත් ශ්‍රී ලාංකිකයන් 307 දෙනෙකු දිවයිනට

Mohamed Dilsad

මාලිමාවේ මන්ත්‍රීනියගේ කුඩු ⁣සිද්දියෙන් පසු, පොලිස්පතිගෙන් අලුත් චක්‍රලේඛයක්

Editor O

නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment