විදෙස්

ෆ්ලෝරෝනා ආසාදිතයෙකු පළමුවරට ඊශ්‍රායලයෙන් සොයා ගැනේ

(UTV |  ඊශ්‍රායලය) – ෆ්ලෝරෝනා ආසාදිතයෙකු පළමුවරට ඊශ්‍රායලයෙන් හමුවීමත් සමඟ එම රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය විශේෂඥයින්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ෆ්ලෝරෝනා ආසාදිත පළමු රෝගියා ගැබිණි කාන්තාවක් බවට වාර්තා වුණා. දරු ප්‍රසූතිය සඳහා ඇය රෝහල් ගත කිරීමෙන් පසුවයි මෙම රෝගී තත්ත්වය හඳුනාගෙන තිබෙන්නේ.

කිසිඳු වයිරසයක් සඳහා ඇය එන්නත් ලබාගෙන නොමැති බවට ද වාර්තා වුණා. ෆ්ලෝරෝනා රෝගී තත්ත්වය ඉතා පහසුවෙන් පැතිරයාහැකි බවට වෛද්‍යවරුන් සැක පළකරනවා.

Related posts

යුරෝපය ඇමෙරිකාවේ උපදෙස් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ගෙදර යයි.

Editor O

මෙක්සිකෝවේ හෙලිකොප්ටරයක් අනතුරට ලක්විමෙන් 6ක් මියයයි.

Mohamed Dilsad

Leave a Comment