දේශීය

පාසල් ආරම්භ වෙයි

(UTV | කොළඹ) – දිවයිනේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු දෙසැම්බර් නිවාඩුවෙන් පසු අද සිට ආරම්භ කෙරෙනවා.

කෙසේ වෙතත් සිසුන් කාණ්ඩ වශයෙන් පාසල්වලට ගෙන්වීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අතර, අද සිට පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තු 20%කින් වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් පළාත් පොදු පාසල් ළමයින් ප්‍රවාහන සංගමය පවසනවා.

Related posts

ඖෂධ මිළදී ගැනීමටඩොලර් මිලියන 100 ක අමතර ප්‍රතිපාදන

Mohamed Dilsad

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

Mohamed Dilsad

අද සිට ප්‍රවහන සේවා ක්‍රියාත්මක වන ආකාරය

Mohamed Dilsad

Leave a Comment