දේශීය

පුද්ගලයෙක් කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – දෙහිවල මුහුදේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙක් කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මුහුදේ මසුන් ඇල්ලීමේ නිරතව සිටි කිමිදුම්කරුවෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙක් බවයි.

දේහය මේ වනවිට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

Related posts

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

Mohamed Dilsad

මිලියන 05 ක හෙරොයින් තොගයක් කැලණියේදී සොයා ගනී

Mohamed Dilsad

මෙරට කොවිඩ් මරණ ගැන අනාවරණයක්

Mohamed Dilsad

Leave a Comment