දේශීය

වහාම ක්‍රියාත්මක වන පිරිදි සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවතට

(UTV | කොළඹ) – ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පිරිදි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඔහු කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

Related posts

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

Mohamed Dilsad

පළාත් පාලන සභිකයන්ගේ ධූර කාලය පිළිබඳ පළාත් පාලන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

දැඩි ආරක්ෂාවක් යටතේ ප්‍රවාහනය වන කැරට් ගෝනි

Mohamed Dilsad

Leave a Comment