දේශීය

ඖෂධ හිඟයක් නැහැ

(UTV | කොළඹ) – ඖෂධ ආනයනික සමාගම් සතු ව පවතින ඖෂධ තොග ප්‍රමාණවත් වන්නේ තවත් මාස දෙකහමාරකට පමණක් බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන් පවසනවා.

ආරක්ෂිත තොග පවත්වා ගනිමින් ආනයනික ඖෂධ සඳහා ඇණවුම් ලබාදීම් සිදු කළ ද ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇතිවන ප්‍රමාදය හේතුවෙන් ඉදිරියේ දී ඖෂධ සම්බන්ධයෙන් ද අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බවයි ඖෂධ ආනයනකරුවන් පෙන්වා දෙන්නේ.

රජයේ රෝහල්වල මේ වනවිට ඖෂධ හිගයක් නොමැති වුවත් ඖෂධ ආනයනයට ඇති බාධා කඩිනමින් යථා පත් නො කළ හොත් අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් ඉදිරි මාස කිහිපය තුළ ඇතිවිය හැකි බවයි.

Related posts

එළවළු මිල ගණන් අඩු වන ලකුණු

Mohamed Dilsad

බදු ප්‍රතිපත්තියේ සිදුවන වෙනස්කම්

Mohamed Dilsad

අද සිට මංගල උත්සව තහනම්

Mohamed Dilsad

Leave a Comment