දේශීය

බස් ගාස්තු හෙට සිට ඉහළට

(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සංශෝධිත බස් ගාස්තු හෙට සිට ක්‍රියාත්මක යි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 17ක් වන බවයි ජාතික ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

මීට අමතරව සෙසු බස් ගාස්තු ද 17.44%කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව අන්තර් පළාත් බස් රථ, අර්ධ සුඛෝපභෝගී බස් රථ, අධි සුඛෝපභෝගී බස් රථ සහ අධිවේගී මාර්ගවල අධි සුඛෝපභෝගී බස් රථවල ද ගාස්තු මේ අනුව ඉහළ ගොස් තිබෙනවා.

Related posts

බස් ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් අද තීරණය

Mohamed Dilsad

කුවේටයේ මෙරට කාන්තාවන් 44කට කොරෝනා

Mohamed Dilsad

ඌරු වසංගතය බස්නාහිර උග්‍ර අතට

Mohamed Dilsad

Leave a Comment