දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිතට කොවිඩ්

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති මන්ත්‍රීවරයා හට බරපතළ අපහසුතාවක් නොමැති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනා මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Related posts

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා තරඟ කාල සටහන

Mohamed Dilsad

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

Mohamed Dilsad

රථ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment