ක්‍රීඩාදේශීය

ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් පිටියට සමු දෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා, ජාතික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඔහු මෙම තීරණය සඳහන් ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දී ඇත්තේ පසුගිය සතියේදීයි.

Related posts

භූ කම්පන සිදුවූ ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට දැනුම්දීමක්

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් වෙළදපොළේ යතුරුපැදි හිඟයක්

Mohamed Dilsad

කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවති ජංගම දුරකථන ජාවාරමක් වටලයි

Mohamed Dilsad

Leave a Comment