දේශීය

සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය

(UTV | කොළඹ) – සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව නාඩු සහල් ටොන් ලක්ෂ 02 ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙලෙස ආනයනය කිරීමටයි ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දී ඇත්තේ.

Related posts

වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Editor O

Leave a Comment