දේශීය

අද විදුලි කප්පාදුවක් නැහැ

(UTV | කොළඹ) – කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ ඇති වූ දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බැවින් අද (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඊයේ (12) දිනයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලට වරින්වර විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ, විදුලි බලාගාරවල නඩත්තු කටයුතු නිසි පරිදි , නිසි කලට සිදු නොවීම මත මෙවැනි විදුලි කප්පාදු කිරීම්වලට යොමු වීමට සිදුවන බවයි.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝන කළ පිරිස 30,631 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

පොලිස්පති පත්කරන අයුරු රජය පැහැදිලි කරයි

Mohamed Dilsad

දියේ ගිලී දරුවෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment