දේශීය

මෙරට කොරෝනා ඔමික්‍රෝන් ආසාදිතයින් ගැන අනාවරණයක්

(UTV | කොළඹ) – වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගෙන් 12%ත් 24%ත් අතර ප්‍රතිශතයක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ, කෙසේ වෙතත් එම අගය වැඩිවීමට ඉඩ ඇති බවය.

පාසල් දරුවන් එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.

Related posts

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපති ට විශේෂ ලිපියක්

Mohamed Dilsad

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දින වෙන් කිරීම අලුත් විදියට.

Editor O

අද කාලගුණ නිවේදනය

Mohamed Dilsad

Leave a Comment