දේශීය

සති 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,900ක්

(UTV | කොළඹ) – මේ වසරේ ගතවූ සති දෙක තුළ ඩෙංගු රෝගීන් 3,900කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිලන්ත සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ, එය පසුගිය වසරේ මුල් සති දෙකට සාපේක්ෂව ඉහළ යාමක් වන බවය.

Related posts

සිවිල් ආරක්ෂක සෙබළෙකු වෙඩි තබාගෙන දිවි නසාගනී

Mohamed Dilsad

නව පාසල් වාරය අද ඇරඹේ

Editor O

සැලසුම් කළ තිබු දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment