දේශීය

විදුලි ඉංජිනේරු සංගමය අද ලෙඩ නිවාඩු

(UTV | කොළඹ) – විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවනවා.

විදුලිබල මණ්ඩලයට පත්කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩුගේ මහතා කියා සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් නිසි විසදුමක් හිමි නොවන්නේ ඉදිරියේ අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

Related posts

ගැටුමක් සමථ කිරීමට ගිය ලොකු නුවන් ට නොසිතූ ප්‍රහාරයක්

Mohamed Dilsad

‍දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය හෙට ඉවතට

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට ඉල්ලා රීට් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment