දේශීය

ලංවිමට ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීම සඳහා ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඇතුලු පාර්ශව කිහිපයක් ඊට එක්වන බවයි.

මේ අතර ලංකා අයි ඕ සී සමාගමෙන් ඉන්ධන ලබා ගත හැකිද යන්න සොයාබලන ලෙසද තමන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට සහ විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා කියා සිටියා.

Related posts

කොළඹ වාහන තදබදය විසදන්න ත්‍රිවිද හමුදා සහය

Mohamed Dilsad

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලුම දෙනාට ගෞරවනීය ශෝකය – හිටපු මන්ත්‍රී රිෂාඩ්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 4 කට නායයෑමේ අනතුරු ඇඟවීම් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment