දේශීය

විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව IOC දැනුම් දෙයි

(UTV | කොළඹ) – විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දී තිබේ.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවුසවේ, අමතර ඉන්ධන නොමැති නිසා විදුලිබල මණ්ඩලයට තෙල් සැපයිය නොහැකි බව ලංකා IOC සමාගම දැනුම් දුන් බවයි.

Related posts

ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාවයක්.

Editor O

දෙරට අතර රාජ්‍ය සම්බන්ධතා ගොඩනැගීමට බ්‍රිතානයේ කැමැත්ත

Mohamed Dilsad

නානුඔය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට බස් රියදුරා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment