දේශීය

නව ජනපති ලේකම් ලෙස ගාමිණී සෙනරත්

(UTV | කොළඹ) – නව ජනාධිපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජකාරි ආරම්භ කළේය.

ඔහු මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේයි කටයුතු කරනු ලැබුවේ.

ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.

Related posts

තවත් නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් දිවයිනට

Mohamed Dilsad

ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

Editor O

නිරෝධායන නීති නොතැකූ තවත් 29 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment