දේශීය

මහජන ආරක්‍ෂක ඇමැතිව අංගොඩ රෝහලට මාරු කරයි

(UTV | කොළඹ) –  කොරෝනා ආසාදිත ව සිටින මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර නාරාහේන්පිට පොලිස් රෝහලේ සිට අංගොඩ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයට (IDH) මාරුකර යවා තිබෙනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඒ බව සඳහන් කළා.

“අමාත්‍යවරයා ඇත්ත වශයෙන්ම පොලිස් රෝහලෙන් IDH රෝහලට මාරු කරලයි තියෙන්නේ. නමුත් ඔහුගේ තත්ත්වය ස්ථාවරයි,” යනුවෙන් වෛද්‍ය විජේවික්‍රම අවධාරණය කරනවා.

Related posts

බුද්ධි අංශ අනාවරණයකින් පසු තමිල්නාඩු ආරක්ෂාව තර කරයි

Mohamed Dilsad

සජබ සහ එජාප නායකයින්ට, අනුර යාපාගෙන් සැර ප්‍රකාශයක්

Editor O

පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කරගත් දේ

Mohamed Dilsad

Leave a Comment