දේශීය

සපුගස්කන්ද විදුලි බලාගාරයේ දැවිතෙල් අවසන් වන ලකුණු

(UTV | කොළඹ) – දැවිතෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා.

ඒ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟතාව පළ වී ඇත්තේ, අද දක්වා පමණක් වීම හේතුවෙන්.

ඉංජිනේරුවන් සඳහන් කළේ, බලාගාරය තුළ දැවි තෙල් පවතින්නේ අද පස්වරු 2 වන තුරු පමණක් බවයි.

Related posts

පැය දෙකක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව එළඹෙන 21දා රැස්වෙයි.

Editor O

ඡන්දය දමන්න ගිය ලංකාපුර ප්‍රාදේශීය සභාපති පූනානි යවයි

Mohamed Dilsad

Leave a Comment