විදෙස්

මාලදිවයිනේ ජනාධිපතිට කොවිඩ්

(UTV |  මාලදිවයිනේ) – මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි තිබේ.

සිදුකළ කොවිඩ්-19 පරික්ෂාවක දි තමන් ආසාදිතයෙකු ලෙස තහවුරු වි ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

තවද ජනාධිපතිවරයා ස්වයං නිරෝධායනය සඳහා යොමු වි ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගුවනින් බෝම්බ

Mohamed Dilsad

කුවේට්හි විදෙස් ශ්‍රමිකයින්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්යයි

Mohamed Dilsad

Leave a Comment