දේශීය

විදුලිය ඇනහිටීම් හේතුවෙන් ආපනශාලා හිමියන්ට මූල්‍යමය වශයෙන් පාඩු

(UTV | කොළඹ) – වරින් වර සිදු කෙරෙන විදුලි කප්පාදු හේතුවෙන් ගණනය කළ නොහැකි මට්ටමක විශාල මූල්‍යමය පාඩුවක් ආපනශාලා හිමියන්ට සිදුව ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ විශාල ආහාර ප්‍රමාණයක්ද පරිභෝජනයට නුසුදුසු මට්ටමට පත්ව ඇති බවයි.

Related posts

සීමා නිර්ණය නැවත වෙනස්විය යුතුයි – වජිර අබේවර්ධන

Mohamed Dilsad

ලබන සඳුදා සිට දුම්රිය ගමන් වාර ඉහළට

Mohamed Dilsad

ජන ජීවිත අවුල් කරන ස්ථිර මාර්ග බාධක ඉවත් කරන්න

Mohamed Dilsad

Leave a Comment