දේශීයප්‍රමුඛ පුවත 2

“කොවිඩ් රෝගීන්ගේ යම් වර්ධනයක්” – වෛද්‍ය සුදර්ශණී

(UTV | කොළඹ) – කොවිඩ් රෝගීන්ගේ යම්කිසි වර්ධනයක් පෙන්නුම් කරන බැවින් වසංගතයෙන් ආරක්ෂා වීම පිළිබද අවධානය යොමු කරන්නැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කෙසේ නමුත් ඉදිරියේදී රට වසා දැමීමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇති බවයි ඇය අවධාරණය කරන්නේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කලා.

කොරෝනා මර්ධන එන්නත සම්බන්ධයෙන් ඇතැම් පිරිස් පළ කරන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන්ද සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී අදහස් පළ කළා.

Related posts

එන්නත් කුප්පි ජාවාරමක් ගැන තවත් හෙළිදරව්වක්

Mohamed Dilsad

වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කරයි

Mohamed Dilsad

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන්ට නිදහස

Mohamed Dilsad

Leave a Comment