දේශීය

විදුලිය කැපෙන වේලාවන් මෙන්න

(UTV | කොළඹ) – අද සවස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුලදී පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. සපුගස්කන්ද විදුලි බලාගාරයේ ජනන කටයුතු නැවතීම මිට හේතුව වී තිබෙනවා.

ඒ අනුව. එම විදුලි කප්පාදුව කාණ්ඩ 04ක් යටතේ සිදුකරන බවයි එම සංගමය සඳහන් කර සිටින්නේ.

A කාණ්ඩය : සවස 5.30 සිට සවස 6.30 දක්වා
B කාණ්ඩය : සවස 6.30 සිට සවස 7.30 දක්වා
C කාණ්ඩය : සවස 7.30 සිට රාත්‍රී 8.30 දක්වා
D කාණ්ඩය : රාත්‍රී 8:30 සිට රාත්‍රී 9.30 දක්වා.

Related posts

සැලකිලිමත් වන්න

Mohamed Dilsad

සියලු සිනමා ශාලා යළි විවෘත කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ගැන අමෙරිකාව සහ චීනය අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment