දේශීය

හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

(UTV | කොළඹ) – හොරණ – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර ති‌බේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, බුලත්සිංහල සිට හොරණ දක්වා නව බස් රථයක් ධාවනයට එක්කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

ඒ අනුව හොරණ සිට කොළඹ දක්වා ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා සියලුම බස් රථ සේවකයින් වැඩ වර්ජනයට එක්ව සිටින බව ඔහු සඳහන් කළේ ය.

Related posts

ජනාධිපති කාර්යාලයේ වාහන 22ක් වෙන්දේසි කරයි.

Editor O

ප්‍රදේශ කිහිපයකට ලබන 31 වනදා පැය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

පක්ෂ හා සංවිධාන රැසකගේ සහය සජිත්ට

Mohamed Dilsad

Leave a Comment