දේශීය

ත්‍රීරෝද රථ මීටර් සවි කිරීම කල් යයි

(UTV | කොළඹ) – ලබන පළමුවනදා සිට ආරම්භ කිරීමට නියමිතවූ කුලී ත්‍රීරෝද රථ සඳහා මනු සවි කිරීමේ වැඩ පිළිවෙල නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කුලී රථ මනු පරීක්ෂා කිරීමට ජංගම කුලී රථ මනු සේවා මධ්‍යස්ථාන පිහිටු වීමටත්, අනුමත කුලී රථ මනු සඳහා ස්ටිකරයක් ඇලවිමටත්, මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

එහි මූලික අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කිරීමටයි නියමිත වූයේ.

Related posts

ලංකා සතොස, භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

Editor O

ඩක්කුවක් කඩාවැටී භික්ෂූන් වහන්සේලා සත්නමක් අපවත්වෙති

Editor O

ප්‍රමිතියෙන් තොර දඟර වානේ කම්බි සොයා විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment