දේශීය

අද සිට දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක්

(UTV | කොළඹ) – අද සිට දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාපතිවරයා පැවසුවේ, ජනතාව රැස්වන ස්ථානවල මෙන්ම රජයේ ආයතනවද ත්‍රිවිධ හමුදාව යොදවා ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන බවයි.

ඔහු ඒ බව සඳහන් කළේ, පනාගොඩ යුද හමුදා කඳවුරේ පැවති උත්සවයකට එක්වෙමිනුයි.

Related posts

කාලගුණයෙන් අකුණු පිළිබඳ රතු නිවේදනයක්

Mohamed Dilsad

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් දකුණේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට රතු එළියක්.

Editor O

චිචීගේ රොකට්ටුවෙන් (සුප්‍රීම්සැට්) වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් රටට ආදායම් ලැබෙනවා -අගමැති හරිනි

Editor O

Leave a Comment