දේශීය

නොරොච්චෝලේ තෙවැනි බලාගාරයත් වැඩ

(UTV | කොළඹ) – අක්‍රීයව පැවැති නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රයද ක්‍රියාත්මක කිරිමට හැකිවී තිබේ. ඒ අනුව අද දිනයේ පටන් මෙගාවොට් 160ක ධාරිතාවක් එම ජනන යන්ත්‍රය මගින් ජාතික විදුලි සැපයුමට එක්වෙයි.

Related posts

ගෑස් මිල අඩුවෙන හැටි මෙන්න

Mohamed Dilsad

ඇඳිරි නීතිය නොතැකූ 2262ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජපාන තේ වෙන්දේසියේදී ශ්‍රී ලංකා⁣ තේ සඳහා වාර්තාගත ඉහළ මිලක්

Editor O

Leave a Comment