ක්‍රීඩාදේශීය

නුවන් තුෂාරට කොරෝනා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

නුවන් තුෂාර් ඔස්ට්‍රේලියාවට එරෙහි තරග පහකින් යුත් T20 තරගාවලිය සඳහා 20-20 සංචිතයට ඇතුළත්.

Related posts

මොරටුව ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධව තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් ෆේස්බුක් සාදයක් වටලයි

Mohamed Dilsad

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ වෙනුවෙන් ජනපති ශෝක

Mohamed Dilsad

Leave a Comment