දේශීය

අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

(UTV | කොළඹ) – ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම් සකස් කර ඇති බව විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා පෞද්ගලික තාප බලාගාර සමග ගිවිසුම්වලට එළඹෙන බවයි.

Related posts

පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

2021 අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

සියලුම ඖෂධ හල් ලබන බ්‍රහස්පතින්දා විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment