දේශීය

කොරෝනා පැවැතියද පාර්ලිමේන්තු රැස්වීම් කල් නොදැමිය යුතුයි

(UTV | කොළඹ) – කොරෝනා තත්ත්වයක් පැවැතියද පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරි දින හතරේ සුපුරුදු පරිදි පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කල බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අද පස්වරුවේ පක්ෂ නායක රැස්වීමේදි මම ඉල්ලීම සිදුකරන බව ඔහු සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදායගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු රැස්වීමකදි මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කරයි.

Related posts

බැරල් රංජිත් අත්අඩංගුවට

Mohamed Dilsad

අධිවේගී මාර්ගවල ගාස්තු QR ක්‍රමවේදය හරහා අය කිරීමට අනුමැතිය

Mohamed Dilsad

ලාංකිකයින් පිරිසක් රැගෙන ඒමට තවත් ගුවන් යානයක් ලන්ඩනයට

Mohamed Dilsad

Leave a Comment