දේශීය

ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය සාකච්ඡාව නවදිල්ලි නුවරදී

(UTV |  නවදිල්ලි) – ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් නවදිල්ලි නුවරදී පවත්වා තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සඳහන් කලේ ආර්ථික සහ ආයෝජන අවස්ථා, බලශක්ති ආරක්ෂාව, ධීවර ගැටලුව කෙරෙහි එහිදී අවධානය යොමුකල බවයි.

දෙරට අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කෙරෙහිද මහාචාර්ය ජී එල් පීරිස් මහතා සමග පැවති මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

Related posts

අයි.එම්.එෆ් තොරතුරු අයවැයෙන්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

බොරතෙල් මිල වාර්තා ගත ලෙස ඉහළට

Mohamed Dilsad

Leave a Comment