දේශීය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම පාර්ලිමේන්තුවට

TRINCOMALEE-OIL-TANK

(UTV | කොළඹ) – ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම එක්ව අත්සන් තැබූ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට අදාළ ගිවිසුම අද පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසිනුයි එය සභාගත කරනු ලැබුවේ.

Related posts

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දෙයි

Mohamed Dilsad

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ කිහිප දෙනෙකුටම කොවිඩ් බව හඳුනාගැනේ

Mohamed Dilsad

ඉදිරි සති දෙක තුළ සහල් හිඟය දරුණු විය හැකියි – සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment