දේශීය

හෙද සංගමයට සෞඛ්‍ය ඇමතිගෙන් සාකච්ඡාවක්

(UTV | කොළඹ) – අඛන්ඩ වර්ජනයේ නියුතු රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයට සාකච්ඡාවකට පැමිණෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දි තිඛෙනවා.

වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තියෙවිදින්ගේ විද්වත් සම්මේලනය ආරම්භ කළ වැඩවර්ජනයේ දෙවන දිනය අදයි.

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේ ලැඛෙන විසදුම් අනුව වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වනු ඇති බවයි.

Related posts

බංගලාදේශ ගුවන් අනතුරෙන් 27ක් ජීවිතක්ෂයට

Editor O

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල නඩුව කල් යයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 120ක් හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment