දේශීය

රතු කුරුස සංවිධානයේ මහලේකම් හා අගමැති අතර හමුවක්

(UTV | කොළඹ) – අන්තර් ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රලියගහ මන්දිරයේ දී හමුවී තිබෙනවා.

එහි දී කොරෝනා වසංගත අවස්ථාවේ දී මෙරටට ලබාදුන් මානුෂවාදී ආධාර උපකාර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මහලේකම්වරයාට සිය කෘතඥතාව පළ කළා.

ලොව විශාලම මානුෂවාදී සංවිධානය වන අන්තර් ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනය රටවල් 192ක් පුරා විහිදී තිබෙනවා.

Related posts

කොළඹ නගරාධිපති තනතුර සජබ ට, : විපක්ෂයේ කණ්ඩායම් සමග සාකච්ඡා කරනවා – සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

Editor O

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි සමාලෝචනය ප්‍රමාදවීම ගැන, හිටපු ඇමති කංචන විජේසේකරගෙන් ප්‍රකාශයක්

Editor O

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment