දේශීය

අගමැතිගේ අභියෝගය SJB භාරගනී

(UTV | කොළඹ) – කුමණ්ත්‍රන වලින් තොරව ආණ්ඩු බලය ලබාගෙන පෙන්වන්නැයි අග්‍රාමාත්‍යවරයා ඊයේ අනුරාධපුරයේදී සිදුකල අභියෝගය භාරගන්නා බව සමගි ජනබලවේගය ප්‍රකාශ කරනවා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අවධාරණය කළේ අභියෝගයට මුහුණ දීම සදහා වහාම මැතිවරණයක් පැවැත්වීමට සිය පක්ෂය ආණ්ඩුවට ආරාධනා කරන බවයි.

එමෙන්ම සමගි ජනබලවේගය වටා එක්ව ඇති ජන බලය රජයට පෙන්වීම සදහා ලබන මාසයේදී අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදීම ජන රැළියක් පවත්වන බවද ඔහු අවධාරණය කළා.

Related posts

සෞඛ්‍ය වෘත්තිය සමිති අද සිට වර්ජනයේ

Mohamed Dilsad

රිය අනතුරු 05කින් පුද්ගලයන් 05 දෙනෙකු මරුට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී රක්ෂණයට ආණ්ඩුව කරපු දේ

Editor O

Leave a Comment