ගොසිප්

පුෂ්පිකාව මෙහෙයවන්නේ අනියම් සම්බන්ධයක් තියෙන දේශපාලඥයෙක් ද?

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වාගේ සිදුවීම පසුපස හිටපු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් සිටින බව විවාහක රූ රැජින ජාත්‍යන්තර ශ්‍රී ලංකා අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.

අදාල හිටපු අමාත්‍යවරයා සහ ඇය අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බවත් පුෂ්පිකා ගේ සියලු වියදම් දරන්නේ ඔහු විසින් බවත් හෙකෙම පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

Related posts

දිව රතු වෙන නව කොරෝනා ප්‍රභේදයක් හඳුනා ගැනේ

Mohamed Dilsad

විමල්ට එරෙහිව CID යෙන් පුළුල් විමර්ශණයක් ඇරඹීමේ සූදානමක්

Mohamed Dilsad

කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් ඉන්ජිනේරු නිලධාරියා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment