දේශීය

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක්

(UTV | කොළඹ) – මෙවර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එක් එක් දිනයට අදාළ කාලසටහන සවිස්තර කරමින් එම උපදෙස් මාලාව නිකුත් කර ඇති බවයි.

විභාග කාර්ය මණ්ඩලය අදාළ උපදෙස් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ද දෙපාර්තමේන්තුව කියා සිටියා.

Related posts

විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජයට නිර්දේශ

Mohamed Dilsad

ටිපර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 26⁣ දෙනෙකුට තුවාල

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

Mohamed Dilsad

Leave a Comment