දේශීය

CEYPETCO ඉන්ධන මිල ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධ යෝජනාව යළිත් වරක් අද (14) දිනයේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිලට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් වීරසිංහ පැවසුවේය.

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහල යෑම හේතුවෙන් පවතින මිල යටතේ ඉන්ධන අලෙවි කිරිමෙන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක් සහ ඩිසල් ලීටරයකින් රුපියල් 50ක අලාභයක් සංස්ථාවට සිදුවන බව ඔහු පවසා සිටියේය.

පසුගිය 07 වැනිදාද මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් තමන් ඇමැතිවරයාට ඉදිරිපත් කළ බව ඔහු පවසා සිටියේය.

Related posts

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ජනාධිපති අතර ද්විපාර්ශවීය සාකච්ඡා අරඹයි

Mohamed Dilsad

සඳුදා ඉඳන් සතියේ දවස් 05ම පාසල් පැවැත්වෙයි

Mohamed Dilsad

සජිත් සටනින් ඉවත් වෙයි – ඩලස්ට සහය දෙයි

Mohamed Dilsad

Leave a Comment