දේශීය

අද සිට විදුලිය කප්පාදු කිරීමට තීරණයක්

(UTV | කොළඹ) – අද සිට දෛනිකව විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ, ජල විදුලිය නිෂ්පාදනය අඩු වීම සහ ඉන්ධන සීමා වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ය.

ඒ අනුව, ඉදිරි මාස 3ක කාලය තුළ විදුලි බලය කළමනාකරණය කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ අනුගමනය කිරීමට තීරණය කර තිබේ.

විදුලි බලය විසන්ධි කරන වේලාවන් අද පස්වරුවේ නිකුත් කිරීමට නියමිත ය.

Related posts

පාරිභෝගික අධිකාරිය, සහල් තොග කඩ පරීක්ෂා කරයි.

Editor O

කොරෝනා මරණ ගණන 87දක්වා ඉහළට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට පිවිසි ජනප්‍රිය චරිත කල සේවය ගැන වාර්තාවක් සකසයි

Mohamed Dilsad

Leave a Comment